දේශීය

හය වෙනි වතාවටත් රනිල් අගමැති වෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12)පස්වරු 6:30ට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 5 වන වතාවටයි.

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරු ව මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා නව අග්‍රාමාත්‍යවරයා කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයට යාමට නියමිත ව තිබෙන බවට වාර්තා වෙනවා.

ඉන් අනතුරු ව ඔහු ගංගාරාම විහාරස්ථානයට යෑමටත් නියමිත බව යි වාර්තා වන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button