දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම පවසයි.

එම සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ බස් ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම යන කරුණු මත බස් වර්ජනය දින කිහිපයක් දක්වාද සිදුවිය හැකි බවයි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button