ක්‍රීඩා
කාසියේ වාසිය පාකිස්තානයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය අද (20) පැවැත්වෙනවා.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුව පන්දු යැවීමටය.