දේශීය

නිශ්ශංක සේනාධිපති රටෙන් පනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතා සමීප හිතවතකු වන නිශ්ශංක සේනාධිපති, ඔහුගේ බිරිඳ සහ පුතා සමඟ අද සවස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා දිවයිනෙන් බැහැරව ගිය මේ දෙදෙනා යූ එල් 101 දරන ගුවන් යානයෙන් මාලදිවයින් බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වාර්තා කරන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button