ක්‍රීඩා
නදීශා රාමනායකගේ පදක්කම් සිහිනය බොඳ වෙයි

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ අවසාන මහා තරඟයේ මීටර් කාන්තා මීටර 400 තරඟය අද (30) චීනයේ හැංජෝ ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
එහි පස්වන ස්ථානය හිමි කර ගැනීමට නදීශා රාමනායක සමත් වුණා.
ඒ තත්පර 53.72 ක දක්ෂතාවක් වාර්තා කරමින්.