දේශීය

මහින්ද මහත්තයෝ වැඳලා කියන්නම් නැගිටින්න එපා- පාඨලී චම්පික රණවක

නැවත වතාවක් නැගිටින්න එපා යැයි තමා මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඳ ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු නැගිටින වරක් වරක් පාසා මේ රටේ ගොවියා ගොවි කමින් ඈත්වෙන බවත් ඇති හැකි මිනිහා රටින් පලා යන බවත් ඔහු ප්‍රකාශ කළා.

රට දැන් පවතින්නේ මහා ගිනි කන්දක සටන් විරාම අවස්ථාවක බව හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button