දේශීය
කිරිපිටි මිල යලිත් ඉහළට

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (19) සිට ආනයනික කිරිපිටි වල මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දමන බවයි ඔවුන් කියා සිටියේ.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790ක් වේ.