දේශීය
රනිල්ට ත්‍රිකුණාමලයේ සිට මහින්ද සුභ පතයි

මේ වනවිට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් නව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත සිය ට්විටර් ගිණුම ඔස්සේ සුභ පැතුම් එක් කර තිබුණා.