දේශීය
ළහිරු තිරිමාන රිය අනතුරකට ලක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න අනතුරකට ලක්වී තිබෙනවා.
ඔහු ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේවෙතත් පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිදුවූ අනතුරෙන් ළහිරු තිරිමාන සුළු තුවාල ලබා ඇති බවයි.