දේශීය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වැඩිවී ඇති බව ජන සංඛ්‍යාලේඛන දෙපර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව, 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 1.3ක්ව පැවති උද්ධමනය මෙම මාසයේදී 1.5%ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ආහාර උද්ධමනයේ වෙනසක් සිදුව නොමැති අතර, එය සඳහන් වන්නේ සෘණ 5.2ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button