දේශීය

උද්ධමනය පහළ​ට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය 5.9% ක් දක්වා අඩුවී තිබෙනවා.

එය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තාවී තිබුණේ 6.4% ක් ලෙසයි.

මේ අතර, ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් ලෙස සටහන්වූ අතර එම අගය පෙබරවාරි මාසයේදී 3.5%ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button