ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ලෝක කුසලානයෙන් ඉවතට

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

ඒ, පසුගියදා බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී වළලුකර ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්ණා ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button