දේශීය
දයාසිරි වෙනුවට සරත් පත්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සඳහා වැඩබලන මහ ලේකම්වරයෙකු පත්කර තිබෙනවා.
මෙලෙස වැඩබලන මහ ලේකම් ධුරය සඳහා පත්කර ඇත්තේ එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායකය.ඔහු මධ්‍යම පළාත් හිටපු මහ ඇමතිවරයෙක්ද වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් සරත් ඒකනායක එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරය සඳහා මෙලෙස පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහන් කළේ නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විදේශගතවීම හේතුවෙන් එම පත්කිරීම සිදුකර ඇති බවයි.