දේශීය
ඇඳිරිනීතිය අද පැය 8කට ඉවතට

දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරුණි.
නමුත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට අනුව යළි අද පස්වරු 2.00ට පැනවෙන ඇඳීරිනීතිය හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බවය.