දේශීය

චීන සහල් ලංකාවට

චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික්ටොන් 1,000 ක තොගයක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

සහල් ඇසුරුම් ලක්ෂයකින් සමන්විත වූ එම නෞකාව අද (19) පෙරවරුවේ මෙරටට පැමිණි බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළා.

එම සහල් තොග මෙරට පාසල් ළමුන් වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button