දේශීය
ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති භාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඒ සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත්වන බවයි.
එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය එරට අපනයන – ආනයන බැංකුව හරහා ඒ බව මාර්තු 6 වනදා දැනුම් දී ඇති බව සඳහන්.