කලා

බැට්මෑන් චීනයේ

රොබට් පැටිංසන්ගේ ‘The Bat Man’ චිත්‍රපටය චීනය තුළද තිරගත කිරීමට අවසර ලැබී තිබෙනවා.

ඒ අනුව The Batman චිත්‍රපටය මාර්තු 18 වෙනිදා චීනයට නිකුත් වීමට නියමිතයි.

මෙහි විශේෂත්වය වෙන්නේ පසුගිය කාලවල නිකුත් වුණු MCU චිත්‍රපට සහ ඇතැම් හොලිවුඩ් චිත්‍රපට පවා චීනයේ තිරගතවීම තහනම් වෙද්දි ‘The Bat Man’චිත්‍රපටයට අවසර ලැබීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button