ක්‍රීඩා
කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (25) පැවැත්වෙනවා.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.