ක්‍රීඩා
ඔස්ට්‍රේලියා – පාකිස්තාන තරඟය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය අද (20) පැවැත්වෙනවා.
මෙරට වේලාවෙන් පස්වරු 2ට තරගය ආරම්භවීමට නියමිතයි.