ක්‍රීඩා
ඔස්ට්‍රේලියා – නවසීලන්ත ගැටුම අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය අද (28) මේ වනවිට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 3වන ස්ථානයේ සිටින අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම 4වන ස්ථානයේ පසුවනවා.