දේශීය
කන්න තියෙන බත් පතටත් කෙළින පොලිසිය ජනතාවගේ මීළඟ පොදු සතුරාද?

පාර්ලිමේන්තු පාරේ පැවැත්වෙන අරගලයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
නමුත් ඉන් නොනැවතුණු අරගලකරුවන් නැවතත් අරගලයේ නිරත වෙමින් පවතිනවා.
නමුත් ඊයේ (05) රාත්‍රියේ සිට අරගලකරුවන් වෙත ගෙනා අහාර, ජලය ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තබා තිබෙන ස්ථනයට ජල ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කර ඇති ආකාරය දැක ගැනීමට ලැබෙනවා