තාක්ෂණික
ඇපල් සමාගම ප්‍රමුඛ ස්ථානයට

පසුගිය වසරේදී ලොව වැඩිම ස්මාර්ට් ෆෝන් ගණනක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව නවතම දත්ත අනූව පෙනී තිබෙනවා.
Samsung සමාගම ලොව ස්මාර්ට් ෆෝන් වෙළෙඳපොළෙහි අඛණ්ඩව වසර 12ක් පළමුවන ස්ථානය හිමිකර ගෙන තිබුණු අතර මෙවර Samsung සමාගම දෙවන ස්ථානයට පත්වී තිබෙනවා.
පසුගිය වසරේ නැව්ගත කළ ස්මාර්ට් ෆෝන්වලින් 5න් එකකට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර ඇත්තේ ඇපල් සමාගම බව නවතම දත්ත අනූව හෙළිවී තිබෙනවා.