දේශීය
ජාතික ආර්ථික කමිටුවට උපදෙස් දෙන්න තවත් කමිටුවක්…

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කර තිබෙනබා.
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයන්, මහාචාර්යවරුන් ආර්ථික විද්‍යා විශ්ලේෂකයින් 14 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතවනවා.
සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සැදුම්ලත් එම උපදේශක කමිටුව,
- Prof. H.D. Karunaratne
- Prof. Shirantha Heenkenda
- Dhammika Perera
- Krishan Balendran
- Ashroff Omar
- Dr. Dushni Weerakoon
- Dr. Hans Wijesuriya
- Vish Govindasamy
- S. Renganathan
- Ranjit Page
- Suresh de Mel
- Duminda Hulangamuwa
- Sujeewa Mudalige
- Prabash Subasinghe