දේශීය

නැවෙ​න් එ​න සංචාර​ක මගීන්ට ඔන්ලයි​න් වීසා ක්‍රමවේදයක්

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන මහතා පැවසුවේ, දින 4  ක් සඳහා එම මාර්ගගත වීසා ක්‍රමවේදය හඳුන්වා දෙන බවයි.

ඒ සඳහා අය කරන මුදල ඩොලර් 25ක් බවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන මහතා පෙන්වාදෙනවා.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button