විදෙස්

චීනයේ භූ කම්පනයක්

චීනයේ අද (27) උදෑසන ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කර​න මධ්‍යස්ථානය පවසනවා.

එහිදී භූ කම්පනය සිදුවී ඇත්තේ, සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේදීයි.

එහි ප්‍රබලත්වය 5.0ක් ලෙස සටහන් වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button