දේශීය
උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

ලබන ඔක්තෝම්බර් 12 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ උසස් පෙළ, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය කල් දමා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.
එම විභාගය ලබන ඔක්තෝම්බර් 13වනදා පැවැත්වෙන බවයි නිවේදනය මගින් දැනුම්දෙන්නේ.
මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,
