දේශීය

ගොවි වන්දි පැහැර හැරීමක් ගැන චෝදනා

ජලය ලබා නොදීම හේතුවෙන් විනාශ වූ ගොවිතැන් සඳහා වන්දි ලබාදීම ආණ්ඩුව ක්‍රමානුකූලව මඟහරිමින් සිටින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ, ගොවීන්ට වන්දි ලබා දීමට කඩිනමින් පියවර ගත යුතු බවයි.

පෞද්ගලික අංශයට පොහොර ගෙන ඒම සඳහා රජය අවසර දීම මඟින් ඉදිරියේ දී පොහොර මිල ශීඝ්‍රයෙන් වැඩි වීමේ අවදානමක් පවතින බවද නාමල් කරුණාරත්න මහතා පෙන්වා දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button