විදෙස්

අදානි සමාගමේ කොටස් වේගයෙන් පහළට

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ට අයත් සමාගම්වල කොටස් අගය වේගයෙන් පහළ යමින් ඇති බව වාර්තා වෙනවා.

“Hindenburg Research” නම් සමාගමක් සිදුකළ ගවේෂණයක වාර්තාවක් එළිදැක්වීමෙන් අනතුරුව මේ දක්වා අදානි සමූහයේ කොටස් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 50කින් පමණ අඩුවී ඇතැයි වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් ගෞතම් අදානි ගේ සමාගම පවසන්නේ ඉන්දියාවට එරෙහිව “සැලසුම් සහගත ප්‍රහාරයක්” එල්ල වන බවයි .

ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button