දේශීය

පොලිස්පති ධුරයට තුන්කොන් සටනක්

වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මේ මස 20 වන දින සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන්.

ඒ සමගම පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තරගකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන්, අජිත් රෝහණ, ලලිත් පතිනායක යන ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතරය.

මීළඟ පොලිස්පති ධුරය සඳහා මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම වෙන වෙනම ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button