දේශීය

හෙට විශේෂ රථවාහන සැලැස්මක්

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම අගෝස්තු 15 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි.

ඒ වෙනුවෙන් එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනය කළා.

ඒ පිළිබඳ වැඩි විස්තර පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button