දේශීය
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවට උසස්වීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කර තිබෙනවා.
ඒ මහතා මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ කටයුතු කළා.