දේශීය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් නව ලොතරැයි පතක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් සුපිරි ධන සම්පත නමින් නව ලොතරැයි පතක් වෙළඳපොළට නිකුත් කර තිබෙනවා.

පෙරේදා නිකුත් කෙරුණු එම ලොතරැයිපත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (31) පැවැත්වී ඇති බවයි වාර්තාවන්නේ.

එම අවස්ථාවට එක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ, ලබන වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම මේ වසරට වඩා ඉහළ යනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button