දේශීය

නව ආරක්ෂක ලේකම් පත් කෙරේ

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබෙනවා.

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (23) මෙම පත් කිරීම සිදු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button