දේශීය
වැල්ලවායට අද සුළු භූ චලනයක්.

වැල්ලවාය නගරය ආශ්‍රිතව අද(11) අලුයම මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරනවා.
කෙසේ නමුත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ, භූ චලනයෙන් අනතුරුදායක තත්ත්වයක් නොමැති බවයි.