දේශීය
සජබ කාර්යාලයේ කාන්තා මළ සිරුරක්

කෑගල්ල, කළුගල්ල මාවතේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඇතුළත තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මළ සිරුර ආසන්නයේ තිබී පිස්තෝලයක් ද හමුවී ඇති අතර මිය ගිය කාන්තාව සකුන්තලා වීරසිංහ නැමති 38 හැවිරිදි අයෙක් බවට තහවුරු වී තිබෙනවා.
ඇය එම කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිට ඇති අතර, ඇය සියදිවි හානි කරගැනීමක් ද නැතහොත් ඝාතනය කිරීමක් ද යන්න පිළිබඳ මේ වනවිට පරීක්ෂණ පවත්වනවා.