දේශීය

බම්බලපිටියේ ත්‍රීරෝද රථයක පුද්ගල මළසිරුරක්

බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක පිටුපස ආසනයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නාරාහේන්පිට පදිංචි සෙල්වනායගම් බොනිෆස් සිඩ්නි මනෝහර නමැති 61 හැවිරිදි පුද්ගලයෙක්.

කෙසේවෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button