දේශීය

ඉන්ධන QR කේතයේ වෙනසක්

අද (08) සිට ඉන්ධන QR කේත ක්‍රමය යාවත්කාලීනවීම සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රීයේ සිදුවන බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත් ඉන්ධන කෝටාවේ වෙනසක් සිදු නොවෙන බව සඳහන්.

QR කේත ක්‍රමය යාවත්කාලීනවීම සිදුකර ඇත්තේ, සති අන්තවල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කිරීමට ගත් පියවරක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button