විශේෂාංග

Telegram වෙත ප්‍රවේශ වීමට තහනමක්

හමාස් සමඟ අනුබද්ධ නාලිකා කිහිපයකට Telegram වෙත ප්‍රවේශ වීම සීමා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ සීමා කර ඇත්තේ, හමාස් නිල ගිණුම, එහි සන්නද්ධ අංශය වන කසාම් බළකායේ ගිණුම සහ Gaza Now ප්‍රවෘත්ති ගිණුමයි.

ඒ අනුව මෙම ගිණුම් පසුගිය සතියේ සිට Google Play හෝ Apple හි App Store වෙතින් බාගත කළ Telegram අනුවාදවලට ලබා නොදෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button