දේශීය
හෙට පැය 16ක ජල කප්පාදුවක්

හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
මෙම ජල කප්පාදුව පැය 16ක කාලයක් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.