දේශීය
පැය 15ක ජල කප්පාදුවක්

පැය 15ක ජල කප්පාදුවක් පිළිබඳ ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ, ඔක්තෝබර් 21 වන සෙනසුරාදා පස්වරු 5 සිට පසුදින (22) පෙරවරු 8 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.