දේශීය
ස.ජ.බ මංගල රැළිය අද කුරුනෑගල දී

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මංගල රැළිය අද (29) කුරුණෑගලදී පැවැත්වීමට නියමිතයි .
ඒ, අද පස්වරු 2 ට කුරුණෑගල සත්‍යවාදී පිටියේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් .