විදෙස්

ඇමෙරිකාව විසින් යුක්රේනයට යුධ උපකරණ පරිත්‍යාගයක්

ඇමෙරිකාව විසින් යුක්රේනයට ඩොලර් මිලියන 625 ක් වටිනා යුධ උපකරණ තොගයක් යළි පරිත්‍යාග කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාව සඳහන් කළේ මෙම යුධ උපකරණ තොගය අතරට නවීන තාක්ෂණික රොකට්ටු මෙන්ම බිම්බෝම්බ ද ඇතුළත් බවයි.

රුසියානු හමුදාවේ පසුබැසීමත් සමඟ යුක්රේනයේ හමුදා ශක්තිය වැඩි කිරීමේ අපේක්ෂාවෙන් ඇමරිකාව මෙම පරිත්‍යාගය සිදුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button