දේශීය
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88 යි සත 51 ක් ලෙස සටහන්.
අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 83 යි සත 46 ක් ලෙස දැක්වෙනවා.