දේශීය

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ හොන්ෂු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සඳහන්වී ඇත්තේ 6ක් ලෙසටයි.

එම භූ කම්පනය කිලෝ මීටර් 32ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බව වැඩිදුරට​ත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button