දේශීය

බස් ගාස්තු ගැන තීරණය​ක්

ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි​දී ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගියද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ, බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දැමිමට නොහැකි බවත් බ​ස් ගාස්තු ඉහළ දැමීමට නම් එම සම්මුතීන්ට අනුව කටයුතු කළ යුතු බව​යි.

ඒ අනු​ව බස් ගාස්තු ඉහළ දැමීමට කිසිවෙක් මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button