දේශීය
පොහොට්ටුවේ නායකත්වය නැවතත් මහින්දට

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නැවතත් තේරී පත්ව තිබෙනවා.
ඒ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සුගතදාස ගෘහස්ත පරිශ්රයේදී අද පැවැත්වූ (15) පක්ෂ සම්මේලනය අවස්ථාවේදී.
මේ වනවිට ආරම්භවී ඇති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේදී පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි ලොකුගේ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා විසින් එය ස්ථීර කළා.