විදෙස්
පෝලන්තය යුක්රේනයට යුද ආධාර දීම නවතයි

පෝලන්තය මේ වනවිට යුක්රේනයට වාරණයක් පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය කිරීම ආරම්භ කළ දින සිට පෝලන්තය ඔවුන්ට යුද ආධාර ලබාදුන් නමුත්, එම සියලු ආධාර නැවැත්වීමටයි තීරණය කර ඇති බවයි.
ඒ, ඔවුන් සතු ධාන්‍ය සංචිත ප්‍රමාණය අඩුවීම හේතුවෙන්.
රුසියාව විසින් කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහන නෞකාවලට ගමන් කිරීම පනවා ඇති තහනම පෝලන්තය තුල ධාන්‍ය සංචිත අඩුවීමට හේතු වී තිබෙනවා.