විදෙස්
ඇෆ්ගනිස්තානයේ 95%ක් ආහාර හිඟයෙන් පෙළෙන බව හෙළිවෙයි

මේ වසරේ මාර්තු මාසය වන විට ඇෆ්ගනිස්තානයේ කුසගින්නෙන් පෙලෙන සංඛ්‍යාව මිලියන 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් 95%ක් බවයි එක්සත් ජාතීන්ගේ සන්විධානය පවසන්නේ.
මේ හේතුවෙන් එරට දරුවන් අතරින් මිලියන 3.5ක් මන්දපෝෂණයට ප්‍රතිකාර ගතයුතු මට්ටමක සිටින බවයි වාර්තා වෙන්නේ.
සෑම තත්පර කිහිපයකට වරක් ලශ්කර් ගා හී ප්‍රධන රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට මන්දපෝෂණය හේතුවෙන් අසාධ්‍ය වූ දරුවෙකු ඇතුල් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.