දේශීය
මෙරට දරුවන්ගෙන් 15%කට ඇදුම

මෙරට දරුවන් හා නව යොවුන් වියේ දරුවන්ගෙන් 10% ත් 15% ත් අතර සංඛ්‍යාවකට ඇදුම රෝගයේ ලක්ෂණ පවතින බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා පවසන්නේ, ඇදුම රෝගීන් බහුල වශයෙන් වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින බවයි.
ඇදුම රෝගය පාලනය නොවීමෙන් සංකූලතා රැසක් ඇතිවිය හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.