දේශීය

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2 ක්

මෙරට ආහාර සහ ඉන්ධන අර්බුද සඳහා සහයෝගය ලබාදෙන අතරම ඉන්දියාව ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍ය ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෑත වසරවලදී චීනයට අහිමි වූ ස්ථානය නැවත ලබා ගැනීමට ඉන්දියාව දරණ උත්සහයක් ලෙසයි එම පුවත් සේවය මෙය වාර්තා කරන්නේ.

ආසියානු දැවැන්තයින් දැනටමත් ඩොලර් බිලියන ගණනක මූල්‍ය ආධාර ලබා දී ඇති පසුබිමක නැවත නැවතත් ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව සහ චීනය ඇතුළු මිත්‍ර ජාතීන්ගෙන් ණය, ආහාර සහ බලශක්තිය ඉල්ලා සිටින බවටද වාර්තා කර ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button